lade...

Globalcritichub.wordpress.com

Globalcritichub.wordpress.com

an avatar

a logo

The Sri Lankan critic – A Sri Lankan Literary Magazine with Global Touch!

A Sri Lankan Literary Magazine with Global Touch!

an icon 🌐 Visit Globalcritichub.wordpress.com 🌐 Globalcritichub.wordpress.com besuchen

✍️Write rieview ✍️Rezension schreiben 🏷️Get Badge! 🏷️Abzeichen holen! ⚙️Edit entry ⚙️Eintrag bearbeiten 📰News 📰Neuigkeiten

Webfan Website Badge

Tags: literary magazine

Rieviews

Bewertungen

not yet rated noch nicht bewertet 0%

Be the first one
and write a rieview
about globalcritichub.wordpress.com.
Sein Sie der erste
und schreiben Sie eine Rezension
über globalcritichub.wordpress.com.

Globalcritichub.wordpress.com News

Comment on අසමත් වූ රාජධානිය ( හරුකි මුරකමිගේ කෙටිකතාවකි) by අසමත් වූ රාජධානිය ( හරුකි මුරකමිගේ කෙටිකතාවකි) – Kandy KECCC

https://globalcritichub.wordpres...

[…] අසමත් වූ රාජධානිය ( හරුකි මුරකමිගේ කෙට… […]

10.7.2024 20:53Comment on අසමත් වූ රාජධානිය ( හරුකි මුරකමිගේ කෙටිකතාවකි) by අසමත් වූ රාජධානිය ( හරුකි මුරකමිගේ කෙටිකතාවකි) – Kandy KECCC
https://globalcritichub.wordpres...

Comment on සාහිත්‍ය පරිවර්තනයට මම ආවෙත් සතුටුදායක අහම්බයකින් – ෆ්‍රෑන්ක් වෙයින් by Sajini Samurdhika Palansooriya

https://globalcritichub.wordpres...

බොහොම ස්තූති ඒ ලිපියට.😇

21.4.2024 09:48Comment on සාහිත්‍ය පරිවර්තනයට මම ආවෙත් සතුටුදායක අහම්බයකින් – ෆ්‍රෑන්ක් වෙයින් by Sajini Samurdhika Palansooriya
https://globalcritichub.wordpres...

Comment on රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට සැනසුමක් by රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට  සැනසුමක් – GodsbeJournal

https://globalcritichub.wordpres...

[…] […]

16.3.2024 19:53Comment on රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට සැනසුමක් by රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට  සැනසුමක් – GodsbeJournal
https://globalcritichub.wordpres...

සාහිත්‍ය පරිවර්තනයට මම ආවෙත් සතුටුදායක අහම්බයකින් – ෆ්‍රෑන්ක් වෙයින්

https://globalcritichub.wordpres...

ඉලියඩ්, ද ටේල් ඔප් ගෙන්ජි, දොන් කිහෝතේ නොමැතිව, අන්නා අක්හ්මතාවා ගේ කවි නොමැතිව, කෆ්කා ගේ නයිට්මෙයා වර්ල්ඩ්ස්, බෝරා චං ගේ ෆීවර් ඩ්‍රීම්ස්, මනි ශංකර් මුකර්ජිගේ නවකතාවල බිහිසුණු බලය සහ උණුසුම නැති වුණානම් අපි කොතරම් දුප්පත්ද? සාහිත්‍යය, හරියට සංගීතය වගේ කටහඬවල් රාශියකට ඉඩදෙන්න පුළුල් වෙනවා, මෙම හඬවල්, කතන්දර ඇගයීම, මට නම් මනුෂ්‍යත්වයේ සාරය කියන්නේ ඒකයි.… Read More සාහිත්‍ය පරිවර්තනයට මම ආවෙත් සතුටුදායක අහම්බයකින් – ෆ්‍රෑන්ක් වෙයින්

16.2.2024 00:35සාහිත්‍ය පරිවර්තනයට මම ආවෙත් සතුටුදායක අහම්බයකින් – ෆ්‍රෑන්ක් වෙයින්
https://globalcritichub.wordpres...

මම සාහිත්‍යය ගිජු බවින් ගිල දැම්මා – හෙර්තා මුලර්

https://globalcritichub.wordpres...

රුමේනියාවේ සුප්‍රසිද්ධ ට්‍රාන්සිල්වේනියාවේ කෙළවරේ පිහිටි ජර්මානු බස කතාකරන ඉතා කුඩා ගම්මානයක හැදී වැඩෙන දැරියක ලෙස හර්තා මුලර්ට එළදෙනුන් රැකබලාගැනීමේ කාර්යය හිමිව තිබිණි. ගවයින් තණබිම්වල උළාකන අතරතුර කිරීමට එතරම් වැඩක් නැති නිසා ඇය තමන් එකතු කළ මල් වලට හා පසුකර යන වළාකුළු වලට විවිධ නම් හා පෞරුෂයන් ලබාදීමෙන් ප්‍රීතියට පත්වූවාය. නැතහොත් ඇගේ නැන්දනිය මෙන් ඇඳුම් මසන්නියක් වීමට හෝ විටෙක කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් වීමට හීන මැවුවාය.… Read More මම සාහිත්‍යය ගිජු බවින් ගිල දැම්මා – හෙර්තා මුලර්

13.2.2024 09:42මම සාහිත්‍යය ගිජු බවින් ගිල දැම්මා – හෙර්තා මුලර්
https://globalcritichub.wordpres...

මරණය මතින් ඇවිද යන මිනිස්සුන්ගේ කතාව

https://globalcritichub.wordpres...

ඇන්ගෝලාවේ අග නගරය වන ලුවන්ඩාවෙන් කි.මී. 750 දුරින් දකුණු දෙසට වන්නට පිහිටි කුයිටෝ හි කඳවුරකි. කුයිටෝ හෙවත් ලෝකාවසානයේ භූමිය මත ඔවුන් සිය රාජකාරි අරඹන විටත් රැයේ අඳුර පහව ගොස් ‌නොතිබිණි. කඳවුරෙන් පිටත එළිමහනේ ඔවුන් රැස්වන විට පිටුපස පණ අදිමින් තිබූ ගිණි මැලයේ ළා එළිය පමණක් පතිත විය. රෑ පුරා සීතලෙන් බැටකෑ රාත්‍රී මුරකරුවා සිය දෙඅත් පිරිමදිමින් සීතලෙන් මිදීමට අසීරු උත්සහයක යෙදෙමින් සිටියේය.  හදිස්සියේ පිබිදුණු කුකුළා වෙලාව පාන්දර පහ යැයි අපට මතක් කළේය.… Read More මරණය මතින් ඇවිද යන මිනිස්සුන්ගේ කතාව

8.2.2024 07:32මරණය මතින් ඇවිද යන මිනිස්සුන්ගේ කතාව
https://globalcritichub.wordpres...

The Silence තුන්වෙනි කොටස

https://globalcritichub.wordpres...

අප බියවීම අමතක කළහොත් ජීවිතය බොහෝ ආකර්ෂණීය විය හැකියි.   ජනයාගෙන් හිස් වූ වීදි දිගේ ධාවනය වන වෑන් රථය තුළ සිටින ටෙසා ඔහු දෙස බලනතුරු ඔහු බලාසිටියේ ඔවුන්ට බැල්මවල් හුවමාරු කරගත හැකි නිසා ය.  ගුවන් සේවකයන් දෙදෙනෙක්, ප්‍රංශ භාෂාවෙන් තමන්ටම මොනවාදෝ කොඳුරා ගන්නා මිනිසෙක්, තමන්ගේ දුරකතනය වනමින්, ශාප කරමින් දොඩවන මිනිසෙක්, ආදී වශයෙන් පිරිසක් වාහනය තුළට… Read More The Silence තුන්වෙනි කොටස

6.2.2024 14:41The Silence තුන්වෙනි කොටස
https://globalcritichub.wordpres...

මැරෙන්න කලින් ඔබේ හොඳම පොත ලියන්න හිතනවනම්; මෙන්න ක්‍රමය

https://globalcritichub.wordpres...

තමන්ගෙ හොඳම වැඩ තමා තුළම තියාගෙන කී දෙනෙක් මෙලොවින් සමුගන්නවද? අපි බොහෝ විට උපකල්පනය කරන්නේ ස්වාභාවික දක්ෂතා, ප්‍රතිභාව සහ දක්ෂතාවයෙන් ආශීර්වාද ලත් අය විසින් විශිෂ්ට දේවල් කරන බවයි. නමුත් කිසි දිනක තම හැකියාවන් සම්පූර්ණයෙන් අවබෝධ කර නොගත් මිනිසුන්ට කොපමණ විශිෂ්ට දේවල් කළ හැකිද? මා ද ඇතුළුව අපගෙන් බොහෝ දෙනෙකුට අප සාමාන්‍යයෙන් නිෂ්පාදනය කිරීමට වඩා බොහෝ දේ කළ හැකි යැයි මම සිතමි - අපගේ හොඳම කාර්යය බොහෝ විට තවමත් අප තුළ සැඟවී ඇත. එම විභවය ඔබෙන් ඉවතට ගෙන එය ලෝකය සමඟ බෙදා ගන්නේ කෙසේද?… Read More මැරෙන්න කලින් ඔබේ හොඳම පොත ලියන්න හිතනවනම්; මෙන්න ක්‍රමය

5.2.2024 08:59මැරෙන්න කලින් ඔබේ හොඳම පොත ලියන්න හිතනවනම්; මෙන්න ක්‍රමය
https://globalcritichub.wordpres...

රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට සැනසුමක්

https://globalcritichub.wordpres...

දැනට පවතින ආරංචි අනුව මෙම කෘතිය 2024 අප්‍රේල් මස නිකුත් වීමට නියමිත බව පැවසේ. කෙසේ වුවද රෂ්ඩිගේ ප්‍රකාශකයා වන Penguin Random House හි නියෝජිතයෙකු එය තවමත් නිල වශයෙන් දන්වා නැත. විත්තියේ නීතිඥයාගේ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයෙක් එම ඉල්ලීමට ඉඩ දීමට තීරණය කර ඇත. … Read More රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට සැනසුමක්

4.2.2024 03:05රෂ්ඩිගේ චරිතාපදානයෙන් ප්‍රහාරකයාට සැනසුමක්
https://globalcritichub.wordpres...

අභිරහස් මිනීමැරුමක් ගැන කතාවක්

https://globalcritichub.wordpres...

පොලිස් ස්ථානවල දුරකතන කෙබඳුදැයි රටේ සිටි සියල්ලෝම හොඳින් දැන සිටියහ. අදාළ අංකය කිහිප වතාවක්, නැවත නැවතත්, ක්ලික්, ක්ලික්,ක්ලික් ගාමින් කරකැවූ පසු ඔබ රිසීවරය ඔසවා කනේ තබාගත් විට, දිස්ත්‍රික්කය පුරා සිටින සම්බන්ධවන්නන්ගේ හුස්ම ගන්නාක් මෙන් මෘදු හඬවල්, කෙදිරීම්, අමාරුවෙන් නවත්ත ගන්නා කහින හඬවල් සියල්ලම රිසීවරයෙන් ඔබට ඇසෙයි.… Read More අභිරහස් මිනීමැරුමක් ගැන කතාවක්

3.2.2024 11:09අභිරහස් මිනීමැරුමක් ගැන කතාවක්
https://globalcritichub.wordpres...

කවියෙකුගේ භාෂාව විදග්ධතාවය වැළඳ ගන්නවා – ටොමෑස් රොසෙකි

https://globalcritichub.wordpres...

උදාහරණයකට මම ස්තෙෆාන් මලහමේගේ ‘දාදු කැටයක්‘ නම් කවිය පරිවර්තනය කරන වෙලාවේ, හැමවිටම මට විශේෂිත භාෂාමය සහ ව්‍යාකාරණමය තීරණ ගන්න වෙනවා. එහෙම කරන්න වෙන්නේ පාඨය විසින් එය අර්ථකතනය කරන ආකාරය ගැන කිසිම ඉඟියක් නොදුන්න වෙලාවට. ඊට පටහැනිව, කවිය විවෘත බව සහ එහි සංදිග්ධතාව පෙන්නුම් කරනවා. මේ අතරවාරයේ පරිවර්තකයාගේ සෑම තෝරාගැනීමක්ම අර්ථදැක්වීමක් බවට පත්වෙනවා. ඉතින් එය කවියේ ‘විවෘතබව‘ වසා දමනවා.… Read More කවියෙකුගේ භාෂාව විදග්ධතාවය වැළඳ ගන්නවා – ටොමෑස් රොසෙකි

2.2.2024 10:27කවියෙකුගේ භාෂාව විදග්ධතාවය වැළඳ ගන්නවා – ටොමෑස් රොසෙකි
https://globalcritichub.wordpres...

දැන් පැවැත්වෙන මාතර කලා උළෙල ගැන දැනගන්න!

https://globalcritichub.wordpres...

යුනෙස්කෝ උරුමයක් වන මාතර කොටුව ආශ්‍රය කරගෙන මාතර නගරය සහ දිස්ත්‍රික්කයේ කලාව මූලික කරගත් ආර්ථික හා සමාජීය දියුණුව වෙනුවෙන් සංවිධානය කෙරේ. ලංකාවේ විවිධ ප්‍රදේශවලින්ද, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ උපකාර සහිතව මෙය පළමු වතාවට සංවිධානය කෙරේ. … Read More දැන් පැවැත්වෙන මාතර කලා උළෙල ගැන දැනගන්න!

1.2.2024 02:23දැන් පැවැත්වෙන මාතර කලා උළෙල ගැන දැනගන්න!
https://globalcritichub.wordpres...

ඇය ගිය ගමනට අපි සැවොම වගකිව යුතුයි! ‘කිලිනොච්චි’ කෙටිකතාව ගැන විමසුමක්

https://globalcritichub.wordpres...

සියවසක් පැරැණි තේ දළු නෙළන පවුලකින් පැමිණි නිශාට සියලු දුක් කම්කටොළු විඳින්නට සිදුවූයේ තේ රාජ්‍යයක ය. බ්‍රිතාන්‍ය ජනතාව ඔවුන්ගේ මුතුන්මිත්තන් ගෙනාවේ ඔවුන් තවමත් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකන රටකටය. පංතිය, කුලය සහ ලිංගභේදය ඇයට එරෙහි විය. එහෙත් ඇය අර්ධ සිංහයෙකු සහ අර්ධ කොටි වර්ගයක් වන තම පුත්‍රයාව ඇති දැඩි කළාය. ඇය ඔහුව වයස අවුරුදු 26 දක්වා ඇති දැඩි කළාය. එකපාරටම ඔහු හීන් සීරුවේ මෙන් අතුරුදහන් විය. එය දරාගත හැක්කේ කුමන මවකටද? ඉතින්, ඇය කුමක් කරයිද?… Read More ඇය ගිය ගමනට අපි සැවොම වගකිව යුතුයි! ‘කිලිනොච්චි’ කෙටිකතාව ගැන විමසුමක්

1.2.2024 01:12ඇය ගිය ගමනට අපි සැවොම වගකිව යුතුයි! ‘කිලිනොච්චි’ කෙටිකතාව ගැන විමසුමක්
https://globalcritichub.wordpres...

Comment on The Silence නවකතාව කොටස් වශයෙන් කියවමු! by The Silence දෙවන කොටස – THE SRI LANKAN CRITIC

https://globalcritichub.wordpres...

[…] කොටස නොකියවූ ඔබට https://slcritic.blog/2024/01/18/thesilence/ තර්කය ගොඩනැගීමට ආවේගයට […]

27.1.2024 16:10Comment on The Silence නවකතාව කොටස් වශයෙන් කියවමු! by The Silence දෙවන කොටස – THE SRI LANKAN CRITIC
https://globalcritichub.wordpres...

Comment on The Silence නවකතාව කොටස් වශයෙන් කියවමු! by The Silence දෙවෙන කොටස – THE SRI LANKAN CRITIC

https://globalcritichub.wordpres...

[…] කොටස නොකියවූ ඔබට https://slcritic.blog/2024/01/18/thesilence/ තර්කය ගොඩනැගීමට ආවේගයට […]

27.1.2024 15:52Comment on The Silence නවකතාව කොටස් වශයෙන් කියවමු! by The Silence දෙවෙන කොටස – THE SRI LANKAN CRITIC
https://globalcritichub.wordpres...
Subscribe

🔝

Datenschutzerklärung    Impressum